Monday, January 18, 2010

මතකද? 2009 මැයි 18 දින

අපේ රටට ඉතා වටිනා අතීතයක් සංස්කෘතියක් ඇති බව කුඩාකලදිම අපට කියා දෙන්නේ අපේ මව්පියන්ය. ඉන් පසු අධ්‍යාපනය ලබන අවධියේදී ගුරුවරැන් කියා දේ. මම හිතන්නේ මම මේ හිතපු ටික නිවැරදි ඇති. කොහොම උනත් ලංකාවෙ බොහෝ අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමා දේශපාලනය. ඔය මාතෘකාව ආවාම සේරම අමතකයි. සමහර අයට පවුල් පංසල් ඉදන් මතක නැහැ.

කොහෙම උනත් මහින්ද මහත්තයා යුද්දෙ අවසන් කලානෙ..... කලා බීලා ඉන්නත් මිනිස්සු ඉන්න ඕනනෙ අනික දැන් බස් රථයක යන කොට බලන්න අහල පහල අය සිගරට් බොනවද කියලා.....

මගේ පුද්ගලික මතය මම කිසිම පක්ෂයකට දොස් කියන්න යන්නෙ නැහැ. පක්ෂ පාට අත ඇරලා මේ පාර මහින්ද මහත්තයට ඡන්දය දෙමු.

මෙයින් පසු මැතිවරණ වලදි ඕන දෙයක්. නමුත් පටු දේශ පාලන අදහස් නිසා ශ්‍රී ලාංකීකයන් ගේ උරැමයන් විනාශ වීමට ඉඩ නොතබමු.

6 comments:

  1. මෙවැඩ කරන්ෙන්?

    ReplyDelete
  2. honda future ekakata Mahindawa hariyanne na. dushitha palanaya eeta wada hapan

    ReplyDelete
  3. වටින කතාවක් එකම චන්ද පොරොන්දුවක් හෝ හරියට ඉටුකළ මෑත කාළයේ හිටපු නායකයෙක්. මහුට තව අවස්ථාවක් දීම සැමගේම යුතුකමකි

    ReplyDelete
  4. බිපෙසි

    ReplyDelete

latest virus and spyware detection