Thursday, March 11, 2010

Command line එකේ සිට Administrator ලෙස User Account ලබාගැනීම.

Windows XP හි ඇඩ්මින් කෙනෙකු ලෙස පරිගණකයට Access නොවුන අවස්ථාවලදි එහෙමත් නැතිනම් අපි limited user කෙනෙකු ලෙස පරිගණකයට ඇතුලත් වුණ අවස්ථාවක user Account control panel ගන්නේ මෙහෙමයි.
01.Windows යතුර සමග “R” යතුර ඔබන්න.
02.ඔබට ලැබෙන run Windows මෙහි cmd ලෙස type කර enter යතුර ඔබන්න.command prompt එක ලැබේවි.
(මේක හරියට GNU/Linux වල Terminal එක වගේ.)
03.ඉතිං command prompt එකේ පහත විධානය type කර enter කරන්න.
C:/>runas /user:Administrator “control “nusrmgr.cpl””
හැබැයි Administrator සදහා මුරපදයක් සකසා ඇත්නම් මෙහිදී එය ලබා දිය යුතුවේ.
ඔන්න දැන් user management තිරය විවෘත වේවි. (වැඩේ හරි නේද.)

1 comment:

  1. මේක මට නම් ප්‍රයෝජනවත් වෙයි. user management වලට නෙමෙයි, වෙනත් වැඩ වලට.

    ReplyDelete

latest virus and spyware detection