Tuesday, June 1, 2010

ජාතිකාභිමානි ගීතයක්

මේ ගීතය කියන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා විසින් මේකේ අමුතුම
හිත් ඇදගන්නා සුලු වචන භාවිතයක් තියෙනවා ඒකයි මට මෙහෙම ලියන්න හිතුනේ......
----------------------------------------------------------------------

ලක් වෑසියන් කෙරෙහි නෑමී
අරහත් මහ මිහිදු හිමී
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුබටත් පොවමි එ මී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රෑකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුබ වේ

මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගෑන වෑඩ කලොත් ලොවේ
නුබෙත් මගෙත් නම කියවේ

ඉටු කොට කල යුතු යුතුකම්
ලෑබුනත් ලොකෙන් ගෑරහුම්
ඉවසන්නට පුලුවන් නම්
නුබයි මගෙ පුතා උතුම්

තමන් ලෑබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුබෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නෑතේ

මේ ගැන වැඩකොට ඉමහත්
ලැබෙන දුකත් හිරි හැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඔයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නෑති බෑරි හිග අවහිරකම්
ඒ දෙ මෑඩ ගෙන දස්කම්
පෑම තම සුරුවිරුකම්

උස් තෑන් දෑක හෑකිලෙන්නෙ
මිටි තෑන් දෑක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකුවෙන්නේ

ඔන්න මේ ගීතය අහන්න අනංමනං අඩවියේ තියෙනවා මේක චූටි 3MB විතර MP3 ගොනුවක් ඔයාලට ඕනනම් මෙතන ඔබන්න (දුකා තමයි කිව්වේ ලින්ක් එක දාන්න)

3 comments:

  1. මචන් . . මේක මගෙත් ආසම ගීතයක් . . .

    මේ පදපෙළ මම දන්න විදිහට එස්. මහින්ද හිමි ලියපු පද පෙළක්.

    මේ ගීතය අහන්න පුලුවන් ලින්ක් එකත් දාපන් මචං එතකොට පෝස්ට් එක කම්ප්ලීට්.

    මියුරුගී සයිට් එකෙන් ගන්න පුලුවන් වෙයි . .

    ReplyDelete
  2. ස්තූතියි කොමෙන්ටුවට ඔන්න ඉල්ලීම ඉෂ්ඨ කලා

    ReplyDelete

latest virus and spyware detection