Wednesday, November 14, 2012

Administrative Sharing on a Windows

Enable Administrative Sharing on a Windows Workgroup computer

සාමාන්‍යයෙන් Windows Operating System එකක් computer එකකට install කලාට පසු එම පරිගණකය තුල තියෙන සියලුම partition share නොකර තිබියදීත් එම පරිගණකයේ  Administrator ට password දන්නවා නම් network එකක් හරහා   එම පරිගණකයේ සියලුම  partition වලට ඇතුලත් වෙන්න පුලුවන්. මේකට අපි  කියනවා  administrative   Sharing  කියලා.  ආ.... කියන්න බැරි උනා මේ sharing සාමාන්‍ය ක්‍රමයට sharing  brows කලාට පෙන්නන්නේ නැහැ. අපට අපේ computer එෙක්  administrative   Sharing බලන්න පුලුවන් පහත ආකාරයට.

Right click "MyComputer" -> "Manage" -> Select "Shared Folders" on the left -> Go to "Shares".

මේ ක්‍රමයේදී  ෙවනත් පරිගණකයක සිට අපට
\\ip Addres\C:$  (or  \\MachineName\C$)  ලෙස පරිගණකයේ C: Partition එකට ඇතුලු වෙන්න පුලුවන්.
D: partition එකට නම් \\ip Addres\D:$  (or  \\MachineName\D$)  ඔන්න ඔය වගේ.
මේ ටික විතරක් නෙමේ  පහත අයුරිනුත්  පුලුවන් .

C:\WINDOWS: වලට අැතුලු ෙවන්න \\ip Addres\ADMIN$
 හා   Printer sharing: බලන්නත්  \\ip Addres\print$ මෙලස පුලුවන්.

නමුත් සමහර විට මෙලෙස ඇතුල් වෙන්න නොහැකි අවස්ථා එන්න පුලුවන් ඒ වගේ අවස්ථාවල  කරන්න  ඕන  පොඩි විසදුමක් මේ. අනෙක් කාරණය තමා මේ වගේ ගැටලු වලදි පරිගණක දැනුම ඇති අය ලබාදෙන විසදුම් විවිධයි.

1. Open Run dialog box and type “regedit” to Open Registry

2.  HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Policies\System

3. On the right-hand side, add a new 32-bit DWORD value (32bit or 64bit, depend on OS version) and name it LocalAccountTokenFilterPolicy  and set the value to 1.
**To remove this you can set the value to 0 or just delete the key.

4. Restart computer and check the administrative sharing.

විශේෂ:
** හැබැයි Windows Active Directory Domain එකකට  සම්බන්ධ කරපු විගස මේ තත්වය වෙනස් වෙනවා ඒ වගේ වෙලාවට එම පරිගණකයේ සියලු බලතල Active Directory Domain ට ලැබෙනවා.

** If you disable "File and print sharing from all computers," any PCs running windows won't be able to log into the domain.

Disable Administrative Sharing on a Windows Workgroup computer

ඉහත මම ලියපු කාරණය වගේම තමා ඒකෙ අනික් පැත්ත .   පරිගණකයේ  Administrator password දන්න සමහරෙක් කරදරයක් වෙන්න පුලුවන්. ඒවගේ අවස්ථාවල කොහොමද මේ  sharing නවත්ව ගන්නේ. මෙන්න මේ ටික කරලා බලන්න.

1. HKEY_LOCAL_MACHINE Key: SYSTEM\CurrentControlSet\Services\LanManServer\Parameters Name: AutoShareServer Data Type: REG_DWORD Value: 0
**If you can't find the value in the registry under the exact location (i.e. it does not exist) - please right click in the right pane of the window and create it.

2. reboot is necessary for this to take effect.
Note:If you want the administrative shares to be re-created, you can change the value back to 1.

There are a few concerns to keep in mind:

**Shares with a $ are hidden shares and thus not visible when requesting the share list of a device.
**The Home editions do not have the administrative shares enabled. Many third-party firewalls will disable the administrative shares for security reasons. If you have file sharing turned off, this won't work.
**Admin sharing shouldn't work when we disable files and printer sharing

Read More:
Microsoft 
Other Site

3 comments:

  1. නියමයි වෙනවද වගේම...කාලෙකින් නේද පෝස්ටුවක් දැම්මේ.

    ReplyDelete
  2. ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. එහෙත් මෙවැනි වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමේදී එය වඩාත් ආකර්ශනියව හා පැහැදිලිව ඉදිරිපත් කිරීමද වැදගත් ය. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete

latest virus and spyware detection