සපුගස්ගන්ද විශාකා බාලිකා විදුහල (www.vishaka.sch.lk) 2009 වසරේ බස්නාහිර පලාත් පාසැල් ඵලදායිතා සම්මානය දිනාගෙන ඇත.
තවද 2009 ශ්‍රී ලංකා පාසැල් පලදායිතා සම්මානය සදහාද මෙම පාසැල නිර්දේශවී ඇති අතර මේ සියලු හපන්කම් සදහා නායකත්වය හා මග පෙන්වීම පාසැලේ ගරු විදුහල්පතිනියගෙනි.ඉතා මෑත ඉතිහාසයක් ඇති මෙම පාසැල මෙතරම් කෙටි කාලයක් තුල මෙවැනි මට්ටමකට රැගෙන ඒමට තම කාලය ශ්‍රමය හා දැනුම් සම්භාරය කැපකල ගරු විදුහල්පතිනිය පිලිබදව ශ්‍රී ලංකාවතුල පිහිටි අනෙකුත් පාසැල්ද මහත් ආඩමිබරයට පත්විය යුතුය. මෙම වකවානුව තුල ශ්‍රී ලංකා පාසැල් පද්ධතියේ විවිධ විශමතාවයන් හා අඩුපාඩු ඉස්මතුවද්දී පාසැල් විදුහල්පතිනිය, ගුරුමණ්ඩලය හා සිසුවියන් එක්ව දිගින් දිගටම තම පාසැල විවිධ වූ ජයග්‍රහණයන් කරා යොමුකරවීම පිලිබදව වගකිවයුත්තව්ගේ විශේෂ අවධානය ලක්විය යුතුවේ.
පාසැලේ ගුරුමණ්ඩලය හා සිසුවියන්ට ගමට රටට ආඩම්බරයක් ගෙන දීමට තම පෙෘද්ගලික කාර්යන් පසෙකලා උපරිම වෙහෙසක් ගත් ගරු විදුහල්පතිනියට තවතවත් ඉදිරියට මෙම පාසැල ගෙනයාමට අවශ්‍ය ශක්තිය හා උදව් උපකාර ලැබේවා!! එතුලින් අපේ ගමට අපේ මව් රටට අතිවිශාල සෙතක් සිදුවේවා!!!!
If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Saturday, September 26, 2009
Tuesday, August 11, 2009
පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි (boot කිරීමට) pen drive එකක් සෑදීම
මට හිතුනා නිතර නිතර නොකරන දේවල් මතක තියාගන්න අමාරු නිසා අද පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි (boot කිරීමට) pen drive එකක් සෑදීම සම්බන්ධව විස්තර ලියන්න. හැබැයි මම විවෘත මෘදුකාංග වලට ඇලුම් කරන නිසා මේ ලියන ක්‍රමය කරන්න වෙන්නේ ව්වෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධකියක් භාවිතා කරන්නන්ට. නමුත් මෙය වින්ඩෝස් භාවිතා කරන්නන්ට කිරීමටත් ක්‍රම තියෙනවා ඒගැන පසුව ලියන්නම්.
හැබැයි අද සයිබර් අවකාශයේ මේවගේ දේවල් සුලබයි. විවිධ පද්ධති මෘදුකාංග හා නොයෙකුත් පුද්ගලයින් විසින් ක්‍රමලේඛනය කරන ලද විවිධ ක්‍රමයන් සොයා ගැනීම ඉතාම පහසුයි. නමුත් මගේ අරමුණ හැමෝම දකින්න ඇතිනේ.
මේ සදහා මම තෝර ගත්තේ Slax කියලා තියෙන විවෘත මෘදුකාංග ඝනයට ගැනෙන මෙහෙයුම් පදෟධතියක්. ඔන්න පියවර ටික ..... ආ... තව දෙයක් ලියන්නම ඕන මෙලෙස සකසා ගැනීමට බලාපොරොත්තු වෙන pen drive එකේ දත්ත පලමුව Backup කරගන්න.
1 වන පියවර-- මෙයට අවශ්‍ය වන ගොනුව මෙතනින් භාගත කර ගන්න.
2 වන පියවර-- භාගත කර ගන්නා ලද tar ගොනුව extract කර ගන්න.
3 වන පියවර-- extract කරන ලද ගොනුව තුල ඇති slax හා boot යන ගොනු දෙක ඔබගේ pen drive එකට පිටපත් කර ගන්න.
4 වන පියවර-- දැන් Terminal එක විවෘත කරගෙන ඔබගේ pen drive එක cd විධානය මගින් යන්න.
5 වන පියවර-- Pen drive එක තුල slax හා boot යන ගොනු දෙක විතරනෙ තියෙන්නේ දැන් boot නමි ගොනුව තුලට ගොස් එහි ඇති bootinst.sh නමි විධානය ක්‍රියාවේ යොදවන්න (මෙලෙස ./bootinst.sh).
6 වන පියවර-- එවිට ලැබෙන උපදෙස් පිලිපදින්න. එවිට සියල්ල සාර්ථක වේවි.
මෙය Pen drive එක මගින් boot කල හැකි පරිගණකයක් මගින් අත්හදා බලන්න. ඔබට මේ පිලිබදව වැඩිපුර විස්තර අවශ්‍ය නම් Slax අඩවියට ගොස් ගන්න.

Friday, June 19, 2009
Tuesday, April 28, 2009
මොනවද මේ System Restore
Windows XP හි ඇති වඩා ප්‍රයෝජනවත් උපාංගයක් තමා මේ System Restore කියන්නේ. ඇත්තටම මෙහිදී කෙරෙන්නේ නැවත පෙර තිබු තත්වයකට (දින හා කාල වකවානු ඇතුව) අපේ මෙහෙයුම් පද්ධතිය පත් කිරීමයි. පෙර තිබු තත්වයට පත් කිරිමටනම් එම තත්වය තිබු දිනයක් හා වේලාවක් කොතනක හෝ සටහන් වීම අවශ්‍ය යයි ඔබට දැනටමත් හැගීගොස් ඇත.Read More-ඉතිරිය කියවන්න
Default Windows මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීම
පරිගණකයක Windows පවුලේ මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති විට අපට default මෙහෙයුම් පද්ධතිය අප කැමති අයුරින් ගැනීමට ක්‍රම කිහිපයකි. මේ එක් ක්‍රමයක් .
1. පළමුව පරිගණකයට Administrator ලෙස logon වෙන්න.
2. ඉන්පසු Start බොත්තම Click කර එහි ඇති My Computer icon එක මත Right මවුසය click කර Properties යන Menu ව තෝරන්න එවිට System Properties නමින් Dialog Box එකක් මතුවේ.
3. System Properties නමින් ඇති Dialog Box එකෙහි Advanced tab එක තෝරන්න.
4. එහි යටම Startup and Recovery නමින් ඇති කොටසේ Setting නමින් ඇති Button එක Click කර පසු Startup and Recovery නමින් සංවාද කොටුවක් ලැබේවි.
5. එහි Default යටතේ ඇති Drop Down මෙනුවෙන් අපට මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති විට අපි default කිරිමට කැමති Operating System තෝරාගෙන Ok බොත්තම ඹබන්න. (මෙහිදී අපට පරිගණකයට ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධති නාමාවලිය දිස්වී තිබිය යුතු වේලාවද තත්පර වලින් සැකසිය හැක.)
6. දැන් Apply හා ඉන් පසුව OK බොත්තමද ඔබන්න. ඉන්පසු දැන් පරිගණකය Restart කර බලන්න. (මෙම සකසා ගැනීම් C: partition හි ඇති boot . ini ගොනුව සංස්කරණය කිරිමෙන්ද කල හැක.)

Subscribe to:
Posts (Atom)