Monday, March 8, 2010

(Useful Commands) විශේෂයෙන් නිතර දෙවේලේ අවශ්‍ය වන විධානයන් කිහිපයක්

අපගේ මෙහෙයුම් ස්ථාපනය කරපු දිනය හා වෙනත් පද්ධතියේ සවිස්තරයක් ගන්න මේ විධානය දීලා බලන්න
විධානය = C:\ >systeminfo

මේ පහල තියෙන විධානය හැමෝටම ඕන වේවි අපේ ව්න්ඩෝස් මෙහෙයුම් පද්ධති වල සක්‍රිය අක්‍රීය තාවය බලා ගන්න. මේක ඉතිං command prompt එකේම ගහන්න ඕන නැහැ. Start – > Run වල ගැහුවත් ඇති
විධානය =C:\WINDOWS\system32\oobe\msoobe /a

විධානය = C:\ >runas /user:administrator taskmgr
Task Manager වින්ඩෝව මෙමගින් ලබා ගත හැකි වුණාට තව ගොඩක් වැඩ තියෙනවා. අපිට මොනවා හරි මාදුකාංගයක් යම් user කෙනෙක් විදියට ක්‍රියාත්මක කරන්න ඕනනම් මෙතන user: වෙනුවට ඒ නම දෙන්න පුලුවන්. කරලම බලන්නකො.

Display DNS Cache Info: ipconfig /displaydns
Clear DNS Cache: ipconfig /flushdns
Release All IP Address Connections: ipconfig /release
Renew All IP Address Connections: ipconfig /renew
Re-Register the DNS connections: ipconfig /registerdns
Change/Modify DHCP Class ID: ipconfig /setclassid
Network Connections: control netconnections
Network Setup Wizard: netsetup.cpl
Test Connectivity: ping whatismyip.com
Trace Route: tracert
Displays the TCP/IP protocol sessions: netstat
Display Local Route: route
Display Resolved MAC Addresses: arp
Display Name of Computer Currently on: hostname
Display DHCP Class Information: ipconfig /showclassid
NameServer Lookup: nslookup keepads.com

No comments:

Post a Comment

latest virus and spyware detection